News Sports Sports News

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකින් තීරණය කර තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ ආකාරයට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කර ඇත්තේ පළමුවරටය.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ජුනි 29 වැනිදා සිට ජුලි 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

සැලසුම්ක කළ පරිදි තරඟාවලිය පැවැත්වුවේ නම් එය අද (29) ආරම්භ වීමට නියමිතව තිබුණි.

ලොව පැවැත්වෙන ටෙනිස් තරගාවලි අතරින් ප්‍රධාන පෙළේ ටෙනිස් තරඟාවලියක් ලෙස විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සලකනු ලැබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj

රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!

Shiran Viraj

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Shiran Viraj

Leave a Comment