Entertainment Entertainment News News

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන ඔහු ප්‍රකට හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස දශක ගණනාවක් සිය රසික ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත් කරනු ලැබුවා.

තම සහෝදර රංගන ශිල්පියාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් රංගන ශිල්පී බන්දු සමරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,

Related posts

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

Shiran Viraj

මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජු­මාලා

Shiran Viraj

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

Shiran Viraj

Leave a Comment