Entertainment Entertainment News News

මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු ප්‍රශ්න කරන්නේ තම බිරිඳ වන සමිතා එරන්දතීට ඇන්ටි, ආච්චි යැයි ඇතැමුන් පවසන බවයි.

එසේ කීමට ඇය කුමන වරදක් කළේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

තමන් තම බිරිඳ සහ දරුවන් සමග ආදරයෙන් සිටින බවත් එය ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මන්දැයි ඔහු එම වීඩියෝව මගින් විමසා සිටී.

Related posts

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Shiran Viraj

facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලා

Shiran Viraj

ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

Shiran Viraj

Leave a Comment