Local News News

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායක නිරත වුහ.

එහිදී විරෝධතාකරැවන් කියා සිටියේ ආණ්ඩුවෙි මර්දනය වහා නතර කරන ලෙසයි.

අත්අඩංගුවට ගෙන ඇති ජෝසප් ස්ටාලින් ඇතුළු අරගල කරැවන් වහා නිදහස් කරන ලෙස විරෝධතාකරැවන් එහිදී කියා සිටියහ.

– සමිපත් ප්‍රියනන්දන / නාලක ජේ හෙට්ටිආරච්චි

Related posts

සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

Shiran Viraj

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්

Shiran Viraj

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

Shiran Viraj

Leave a Comment