Local News News

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ එම දරුවන්ගේ උස හා බර නිසි ලෙස වර්ධනය වී නැති බවයි.

රට තුළ මන්දපෝෂණ තත්ත්වය දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති බව මන්දපෝෂණ තත්ත්ව විෂමතා මගින් පෙන්නුම් කරන බවද වාර්තාවේ සඳහන් කර ඇත.

වතු අංශයේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 29%ක් අඩු බර සහිත දරුවන් බවත් එම වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත.

Related posts

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Shiran Viraj

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Shiran Viraj

Leave a Comment