Local News News ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.Shiran VirajJune 6, 2023June 6, 2023 by Shiran VirajJune 6, 2023June 6, 2023022571 නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර... Read more
Local News News යුනියන් පෙදෙසේ අටවන මහලකින් වැටී චීන ඉංජිනේරුවෙක් මිය යයි…Shiran VirajJune 6, 2023June 6, 2023 by Shiran VirajJune 6, 2023June 6, 2023044787 යුනියන් පෙදෙසේ ඉදිකරමින් ඇති නිවාස සංකීර්ණයක අටවැනි මහලින් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ. කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරන්නේ මෙම චීන ජාතිකයා එම ගොඩනැගිල්ලේ ඉංජිනේරුවකු ලෙස සේවය... Read more
Local News News හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..Shiran VirajJune 6, 2023June 6, 2023 by Shiran VirajJune 6, 2023June 6, 2023055481 උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම සඳහා බලංගොඩ හඳගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට යෝජිත නව පිවිසුම් දොරටුව සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස වන ජීවී... Read more
Local News News චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..Shiran VirajJune 6, 2023June 6, 2023 by Shiran VirajJune 6, 2023June 6, 2023052481 රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්රාදේශීය ලේකම්... Read more
Local News News කොළඹ ‘ගෆූර් ගොඩනැගිල්ල’ සහ ‘එයිටි ක්ලබ්’ ආයෝජකයන්ට…Shiran VirajJune 5, 2023June 6, 2023 by Shiran VirajJune 5, 2023June 6, 2023041252 ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික... Read more
Local News News මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…Shiran VirajJune 5, 2023June 6, 2023 by Shiran VirajJune 5, 2023June 6, 2023087965 ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි. ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ... Read more
Local News News පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුවShiran VirajJune 5, 2023June 6, 2023 by Shiran VirajJune 5, 2023June 6, 2023047740 රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ නවතම... Read more
Local News News ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…Shiran VirajJune 5, 2023June 6, 2023 by Shiran VirajJune 5, 2023June 6, 2023025692 රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති. ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා... Read more
Local News News යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….Shiran VirajJune 5, 2023June 6, 2023 by Shiran VirajJune 5, 2023June 6, 2023044780 යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට... Read more
Local News News පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…Shiran VirajJune 5, 2023June 6, 2023 by Shiran VirajJune 5, 2023June 6, 2023044470 දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව... Read more