News Political

බොරු තර්ක මවමින් මැතිවරණයන් කල් දමනවා – මහාචාර්ය ජී එල් පීරිස්

ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් ආණ්ඩුව නියමිත මැතිවරණ පැවැත්වීම දිනෙන් දින කල් දමමින් සිටින බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මේ බව සදහන් කළා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබදව විනිවිදභාවයක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

Shiran Viraj

දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

Shiran Viraj

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..

Shiran Viraj