Local News News

ගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇප

තමා විසින් අත්අඩංගුවටගත් වැලි ලොරියක් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරන ලදැයි පවසමන්, ගිණි අවියක් රැගෙන විරෝධතාවයක නිරත වූ තෙබුවන පොලිසියේ පොලිස් සැරයන්වරයා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ රුපියල් 50000ක ශරීර ඇපයක් මතය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

Shiran Viraj

ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..

Shiran Viraj