International News News

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී

වත්මන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එරට ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණපා තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ගෙනඑන ලද බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදීයි.

එහිදී වැඩි ඡන්ද 230කින් එය පරාජයට පත් වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ බි‍්‍රතාන්‍ය තුළ බලයේ සිටින ආණ්ඩුවක් ලද විශාලතම පරාජය මෙය බවයි. බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව හැඳින්වෙන්නේ බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය ලෙසයි. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj