News Political

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරුණා. 

තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ එම කටයුතු ලබන මස නව වන දා වන විට අවසන් කරන බවයි. නොවැම්බර් මස 3 ඉරුදින නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බවද තැපැල්පතිවරයා කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොතක් ලියන්න සූදානම් වෙනවා

Shiran Viraj

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj

ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..

Shiran Viraj