Business Business News News

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.

සෑම මසකම පළවෙනිදා සහ පහළොස් වැනිදා සිදුකරන මිල සංශෝධනයට යටත්ව මෙම මිල පහත දැමීම සිදු වන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සමානුපාතික වන ලෙසයි.

Related posts

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Shiran Viraj