Local News News

ගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…

පාසල් ගුරුවරියන්ට පහසු ඇඳගෙන ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

ICCයෙන් ඉන්දියාවට සහන කාලයක්

Shiran Viraj

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

Shiran Viraj