News Political

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සදහා අද අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.

ඒ එරටදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීමටයි.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව ඇත.

එළැඹෙන 10 වැනිදා ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමියතය.

Related posts

ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

Shiran Viraj

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Shiran Viraj

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Shiran Viraj