Local News News

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ.

ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි.

එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස සදහනන් පුවරුවක්ද දක්නට විය.

එම භික්ෂූන් වහන්සේ දියසෙන් කුමරු ලෙස කුරුළ පලදිද්දී ආසන්නයේ සිටි පුද්ගලයකු ගාථා ස්වරූපයෙන් පවසන්නේ මෙසේ පිහිටුවන්නේ දියසෙන් න්‍යෂ්ඨික බපය හා දියමෙන් ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය බවයි.

Related posts

රජයේ සැප වාහන වෙන්දේසියක්..

Shiran Viraj

හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණය

Shiran Viraj

Leave a Comment