News Political

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ’

ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි’

Related posts

රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

Shiran Viraj

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

Shiran Viraj

රන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ..

Shiran Viraj

Leave a Comment