Local News News

දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..

ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ.

මේ හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

Related posts

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj

රටේ සාගතයක් ඇති වෙනතුරු බලා ඉන්නවා…

Shiran Viraj

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

Shiran Viraj