Business Business News News

ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ බැංකු තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ඇති නිසා මෙම පියවර ගත් බවයි.

අත්‍යාවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ් වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත් ඔහු පැවසීය.

Related posts

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj

පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..

Shiran Viraj

ටින් මාලු යළිත් වරායේ හිර වේ

Shiran Viraj

Leave a Comment