News Political

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

අද වන විට රට වැඩී තිබෙන අර්බුදයෙන් ගොඩ ගත හැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

‘රටේ අභියෝගයක් පැමිණි අවස්ථාවේ ඊට මුහුණදීමට ආවේ රනිල් වික්‍රමසිංහ මාධ්‍යයක් පමණයි. අනෙක් අය සුරංගනා කතා කිව්වා. තාමත් ඒ අය සුරංගනා කතා කියනවා. ඒවට ජනතාව රැවටෙන්නේ නෑ. ඒ නිසයි අපිත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නේ. අද රටේ තෙල් ගෑස් පෝලිම නෑ. අනිත් අර්බුදත් අපි ඉක්මනින් විසඳනවා’

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Shiran Viraj

ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්

Shiran Viraj

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj