Business Business News News

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…

විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මීලග කැබිනට් රැස්වීම තෙක් කල් දමා ඇත.

Related posts

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

Shiran Viraj

තරුණයෙක් හා තරුණියක දුම්රියේ හැපේ…

Shiran Viraj

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj

Leave a Comment