Business Business News News

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත.

එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.

ඇතැම් රාජ්‍ය බැංකුවලද අද ඩොලරයක් මිලට ගන්නේ රුපියල් 320කට වන අතර විකුණුම් මිල 338 ක් දක්වා පහත බැස ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.30ක් හා විකුණුම් මිල රුපියල් 335.75ක් ලෙසයි.

Related posts

මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..

Shiran Viraj

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

Shiran Viraj

කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

Shiran Viraj

Leave a Comment