Local News News

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

මෙරටට පාම් ඔයිල් ආනයනය සඳහා පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ආසියානු පාම් ඔයිල් සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව සහ අනෙකුත් රටවල සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ පාම් ඔයිල් නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීම මගින් විශාල ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

පාම් ඔයිල් වගාව වැඩිදියුණු කිරීමෙන් මෙරට ආර්ථිකය ගොඩ නැංවිය හැකි බවද එම සංගමය විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

Related posts

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj

කම්කරු දිනය අද

Shiran Viraj

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

Shiran Viraj