News Sports Sports News

සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

එම ධුරයේ කටයුතු සංගක්කාර විසින් නුදුරේම අරඹනු ඇති බවත් සංගමය නිවේදනය කරයි.

Related posts

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Shiran Viraj

අලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…

Shiran Viraj

කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..

Shiran Viraj

Leave a Comment