News Political

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපති

ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Related posts

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Shiran Viraj

භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…

Shiran Viraj

Leave a Comment