Local News News

රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරු

මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත කළ නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් කියා සිටිති.

මෙවන් දෙයක් කිරීමට මෙය වෙලාව නොවන බවද රජය ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් නොසලකා හැර ඇති බවද එතුමන් චෝදනා කරති.

එතුමන් මේ බව කියා සිටියේ කොළඹදී පැවැති දේව මෙහෙයක් අතරතුරදීය.

Related posts

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

Shiran Viraj

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Shiran Viraj