Local News News

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව පහළ මට්ටමක පවතියි.

ඒ අනුව හදිසි අනතුරු පවා සිදුවීමට වැඩි ඉඩකඩක් ඇතිබව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..

Shiran Viraj

රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..

Shiran Viraj

“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්

Shiran Viraj