Business Business News News

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

කොළඹ කොටස් වෙළඳපළේ විශාලතම ප්‍රාග්ධනීකරණය හිමි සමාගම වන එක්ස්පෝ ලංකා කොටස් වෙළඳපොලේ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමියා වන ජපාන සමාගමේ තීරණයක් මත මෙම තීරණයට එළැඹ ඇත.

ජපන් ආයෝජකයා සතුව මෙම සමාගමේ කොටස් සියයට අසූ තුනකට ආසන්න ප්‍රමාණයක් පවතී.

Related posts

පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..

Shiran Viraj

කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

Shiran Viraj

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Shiran Viraj