Local News News

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා වසා දැමීමට නියමිතව තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ජූලි මස මුල සිට දින හතළිස් පහකට මෙම පිරිපහදුවේ මෙහෙයුම් නවත්වන බවයි.

පිරිපහදුවේ යාවත්කාලනය කිරීම් මෙම කාලයේදී මෙහිදී සිදු කරන ඉන් ඉදිරි වසර තුනක මෙහෙයුම් කටයුතු සහතික කරන බවත් සංස්ථාව කියා සිටී.

කෙසේ වෙතත් පිරිපහදුව වසා දැමුනද පාරිභෝගිකයන්ට ඉන්ධන අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට කටයුතු කටයුතු කරන බවද සංස්ථාව තවදුරටත් පවසයි.

Related posts

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

Shiran Viraj

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

Shiran Viraj

ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..

Shiran Viraj

Leave a Comment