News Political

තමන් ජනපති වුනාම මුදල් ඇමති කවුදැයි සජිත් කියයි…

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Related posts

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Shiran Viraj

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

Shiran Viraj

ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…

Shiran Viraj