International News News

වර්ජක ඉල්ලීමට මුදල් අච්චු ගහන්න සූදානම්.. යලි උද්දමනය හා බඩු මිල ආජන්ටිනාව දෙසට..

මේ මොහොතේ රජයේ සේවක වැටුප් වැඩි කලොත් එසේ වැඩි කල මුදල ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මුදල් අච්චු ගැසූ ගැසුවහොත් නැවත වතාවක් භාණ්ඩ මිල ඉහත යනු ඇති බවද ඒ හරහා වැටුප් ඉහළ දැමීම ඵලක් නොවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

මුදල් අච්චු ගසා හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු නම් එය හරියට කියන ලෙසද ඔහු වැඩ වර්ජන කැදවන වෘත්තීය සංගම් වලින් ඉල්ලා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී

Related posts

අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..

Shiran Viraj

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Shiran Viraj

හූල්ට එරෙහිව විශ්වාසභංගයක්

Shiran Viraj