News Political

සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..

ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියේය.

එහිදී ඔහු ලබාගත් මනාප සංක්‍යාව 16770 කි.

ඒ අනුව ඔහු ඉදිරි සතියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

– Repoter

Related posts

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

Shiran Viraj

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

Shiran Viraj

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

Shiran Viraj