Local News News

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර ද ඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර එය වසර දහයකට අත්හිටුවා තිබේ.

අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇත.

මෙම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබේ.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj

රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

Shiran Viraj