Local News News සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024010372 පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබේ. පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ... Read more
Local News News අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024014518 ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ (SLIC) අලුතින් පත් වූ විධායක නොවන සභාපති නුසිත් කුමාරණතුංග මහතා රජය සතු රක්ෂණ සමාගම තුළ ප්‍රධාන ස්ථිර තනතුරුවල සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත... Read more
Local News News විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024013006 බව භෝග වනසමින් දිනෙන් දින ඉහළ යමින් ඇති රිලා ගැටලුව විසඳීමට ඇති එකම විසඳුම රිලවුන් ඝාතනය කිරීම බවට ඒ සඳහා සොයා බැලීමට පත් කරන ලද... Read more
Local News News මාලිමා කාර්යාලය වටලා විරෝධතා..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024010326 තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරන වන අලින්ගෙන් සිදුවන කරදර වලට විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ පැමිණියේය. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ... Read more
Local News News අලුත් හමුදාපති මෙන්න..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024025807 මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු මහතා 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්කර ඇත. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ හමුදාපති සේවා දිගුව හෙට අවසන් වීමත් සමග මෙම... Read more
Local News News නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024010036 නව ජනතා පෙරමුණ පක්ෂයේ මහරගම ආසන ප්‍රධාන සංවිධායක දිනේෂ් අබේකෝන් මහතා ප්‍රමුඛ දිනේෂ් අබේකෝන් පදනම මගින් සංවිධානය කල අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ සහල් ලබා... Read more
Local News News රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024011211 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි... Read more
Local News News හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024010466 අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය... Read more
Local News News විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 202409038 නොරචෝලය පොලිස් වසමේ මාම්පුරිය ප්‍රදේශයේදී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට නොරචෝලය පොලිසියට ලද... Read more
Local News News මහවැලි ගගේ මල සිරුරක් පාවේ..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024013203 පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 69 ක්... Read more