Uncategorized ඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත්‍රිකා කාර්යාලයට එයි…Shiran VirajAugust 30, 2024August 30, 2024 by Shiran VirajAugust 30, 2024August 30, 2024025990 2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත. තැපැල්... Read more
Uncategorized යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…Shiran VirajAugust 30, 2024August 30, 2024 by Shiran VirajAugust 30, 2024August 30, 2024015601 2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 13ක් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කිරීමේ අරමුණින් කොළඹ නගරයෙන් විසිර ගිය බව මැතිවරණ... Read more
Uncategorized හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..Shiran VirajAugust 30, 2024August 30, 2024 by Shiran VirajAugust 30, 2024August 30, 2024013192 හූති කැරලිකරුවන් විසින් ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පුපුරුවා හැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ වන විට එහි ඉන්ධන බැරල්... Read more
Uncategorized හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප්‍රහාර..Shiran VirajJune 12, 2024June 13, 2024 by Shiran VirajJune 12, 2024June 13, 20240124738 උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් “13 වැනි සංශෝධනය” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට පොරොන්දුවීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවටපත් වීම හැර අන් කිසිවක් සිදු... Read more
Uncategorized ප්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..Shiran VirajMay 16, 2024May 17, 2024 by Shiran VirajMay 16, 2024May 17, 2024032612 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි විස්ස කණ්ඩායමට කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කල හැකිදැයි තමන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත්... Read more
Uncategorized මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..Shiran VirajMay 13, 2024May 17, 2024 by Shiran VirajMay 13, 2024May 17, 2024011246 මැලේසියාවේ අවසන්හලක සේවය කරමින් සිටියදි බොයිලේරුවක් ඇග මතට වැටි ජිවිතක්ෂයට පත් මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ මොන්ටිහැම් කොටසේ පදිංචිව සිටි රාජ්කුමාර් ඩෙවිඩ්සන් නැමති (24) හැවිරිදි තරුණයාගේ අවසන්... Read more
Uncategorized ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුලShiran VirajJanuary 19, 2024January 19, 2024 by Shiran VirajJanuary 19, 2024January 19, 2024013018 සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.... Read more
Uncategorized රෝහල් සේවයට යුද හමුදාව කැදවයි…Shiran VirajJanuary 16, 2024January 17, 2024 by Shiran VirajJanuary 16, 2024January 17, 2024010051 සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසක් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව සූදානම් කර තිබේ. පසුගියදා පැවැති සෞඛ්‍ය සේවක වර්ධනයේදීද රෝහල් පවත්වාගෙන... Read more
Uncategorized පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..Shiran VirajDecember 3, 2023December 8, 2023 by Shiran VirajDecember 3, 2023December 8, 2023017004 පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.... Read more
Uncategorized ඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..Shiran VirajNovember 21, 2023November 26, 2023 by Shiran VirajNovember 21, 2023November 26, 2023011488 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට... Read more