Local NewsNewsතැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024029908 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව...
Local NewsNewsතැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024026014 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව...
Local NewsNewsකෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024010413 මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත....
Local NewsNewsජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024016530 මෙවර ජනාධිපතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා සමාජ මාධ්‍ය අවබාවිතා කිරීම් දක්නට ලැබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සමාජ මාධ්‍ය තුල...
Local NewsNewsකදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024014837 මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය. මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ...
NewsPoliticalදෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024025240 දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්...
NewsPoliticalරට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024037847 ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රටතුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය...
Local NewsNewsජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024023263 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය...
Local NewsNewsවේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024015516 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු...
NewsPoliticalයට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්තිMalar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024030266 මේ රට යට ඇඳුම් පෙන්වීමට බැරි රටක් බවට ජාතික ජන බලවේග ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. යටට අඳින යට ඇඳුම් හෝදා වේලා...