පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ගයක් ලෙස පියයුරු පිළිකා හඳුනාගෙන තිබුණද, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන ‘සුවනාරි’ සායන (Suwanari...