LIFE NEWSLocal Newsසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයිMalar FMApril 13, 2020 by Malar FMApril 13, 20200114 සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර...
LIFELIFE NEWSNewsපොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්නMalar FMJanuary 31, 2020 by Malar FMJanuary 31, 20200125 කෑම බීම තෝරද්දී හිත ගිය කෑම බීම තෝරා ගත්තත් ඇත්තටම ඒවා බොහොමයක් අපට නැති ලෙඩ ඇති කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පාටට, සුවඳට, රසට රැවටී...
LIFELIFE NEWSNewsවසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්නMalar FMJanuary 23, 2020 by Malar FMJanuary 23, 20200136 එදිනෙදා ජීවිතයේදී “ මං එයාට උණ ගැනෙන්න දුන්නා” පවසන්නේ බරපතළ ලෙස ප්‍රහාරයක් එල්ල කළ විටයි. උණ රෝග ලකුණක්. ගුටි බැට දීමෙන් උණ ගැනීම කෙසේ වෙතත්...
LIFELIFE NEWSNewsරුව රකින කරපිංචාMalar FMJanuary 8, 2020 by Malar FMJanuary 8, 20200138 “මිහිරි කොහොඹ කොළ” ඒ ඉන්දියාවටත් අපටත් ආවේනික කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින් හැඳින්වීම අරුමයක් නොවෙයි. අපේ නිවෙසක කරපිංචා...
LIFELIFE NEWSNewsඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්නMalar FMOctober 26, 2019 by Malar FMOctober 26, 20190146 ඇදුම රෝගය ගැන ඔබ අසා ඇති. එය තරමක් සුලබ රෝගයක්. ඇදුම රෝගය ඇති වූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මෙම රෝගය නිට්ටාවටම සුව කල...
LIFELIFE NEWSNewsආහාර වේලට පෝෂණීය වෙනසක්Malar FMOctober 16, 2019 by Malar FMOctober 16, 20190130 සමාජයේ එක් පිරිසකට ප්‍රිය මාංසපේශීන්ගෙන් පිරිපුන් සිරුරක් හිමි අයයි. මේ අතරේ ඉඟසුග මිටින් ගත හැකි ලාලිත්‍යයෙන් අනූන සිරුරක් අගයන පිරිසද ඕනෑතරම්. ‘ස්ලිම් ෆිගර්’ නැත්නම් ‘සිහින්...
LIFELIFE NEWSNewsසියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයාMalar FMApril 23, 2019 by Malar FMApril 23, 20190149 ඇසටවත් නොපෙනෙන සියුම් තැනකින් ආරම්භ වී මුළු ලෝකයම අපෙන් ඉවත් කරන්නට බොහෝ විට ඉඩ ඇති මාරාන්තික රෝගයක් පිළිබඳව අදත් අපි කතා කරමු. කුමන වයසකදි කවරෙකුට...
LIFELIFE NEWSNewsකේක් කන්නේ බලාගෙනයිMalar FMApril 9, 2019 by Malar FMApril 9, 20190136 දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. එබැවින්...
LIFELIFE NEWSNewsපීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියිMalar FMApril 2, 2019 by Malar FMApril 2, 20190147 පීනස් රෝගී තත්ත්වය ගැන මීට පෙරත් මෙවැනිම ලිපියකින් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. නමුත් පීනස ගැන කිව යුතු කරුණු සමාජය දැනගත යුතු කරුණු තවත්...
LIFELIFE NEWSNewsඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියිMalar FMDecember 8, 2018 by Malar FMDecember 8, 20180183 ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය පවසනවා. පසුගිය වසර 10...