සගයන් බේරාගැනීමට වෙඩි තැබූ මීගමුව බන්ධනාගාර නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන අමානුෂික ලෙස ප්‍රහාරයට ලක්වූ තම සගයන් බේරාගැනීමට සහ රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන ද්වාරය කඩාගෙන පලායාම වැළැක්වීම...