Entertainment NewsLocal NewsNewsශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයටMalar FMJuly 24, 2025July 24, 2025 by Malar FMJuly 24, 2025July 24, 2025021030 දකුණු ආසියාවේ ප්‍රථම සුඛෝපභෝගී ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ හි අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවය සඳහා බොලිවුඩ් සුපිරි නළු හෘතික් රෝෂන් ශ්‍රී...
Entertainment NewsNewsකැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada World කිරුළ දිනයිMalar FMJuly 23, 2025July 23, 2025 by Malar FMJuly 23, 2025July 23, 2025012372 ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් එක් කරමින්, කැනේඩියානු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆැලෝන් ශිලාන්ති මහත්මිය 2025-2026 වසර සඳහා වූ Mrs. Canada World කිරුළ දිනාගැනීමට සමත් වී...
EntertainmentEntertainment NewsNewsඔන්ලයින් පනතේ බලතල මෙන්න…Malar FMJanuary 23, 2024January 24, 2024 by Malar FMJanuary 23, 2024January 24, 2024014136 මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය...
EntertainmentEntertainment NewsNewsOnline පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…Malar FMJanuary 19, 2024January 19, 2024 by Malar FMJanuary 19, 2024January 19, 2024010351 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ...
Entertainment NewsNewsකලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 2023013077 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ එයට සහභාගි වීමට මුලින් එකඟ වී සිටී උමාරා සිංහවංශ සහ කසුන්...
EntertainmentEntertainment NewsNews‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…Malar FMFebruary 23, 2022February 26, 2022 by Malar FMFebruary 23, 2022February 26, 202207097 ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත. මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...
EntertainmentEntertainment NewsNews‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…Malar FMOctober 18, 2021October 18, 2021 by Malar FMOctober 18, 2021October 18, 202103795 යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම...
EntertainmentEntertainment NewsNewsකොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..Malar FMSeptember 6, 2021September 7, 2021 by Malar FMSeptember 6, 2021September 7, 202101012 ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත. කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන්...
EntertainmentEntertainment NewsNews‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..Malar FMAugust 27, 2021August 27, 2021 by Malar FMAugust 27, 2021August 27, 202103787 මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත. ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට...
EntertainmentEntertainment NewsNewsමගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…Malar FMApril 12, 2021April 12, 2021 by Malar FMApril 12, 2021April 12, 202101816 ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ. එමගින් ඔහු ප්‍රශ්න කරන්නේ තම බිරිඳ...