EntertainmentEntertainment NewsNews

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම ආර්යාව ඇයට සුභ පැතුම් එක් කළහ.

‘මැනිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියි.

ලොව පුරා විවිධ සංගීත නිර්මාණ සඳහා යොහානිද සිල්වාට ආරාධනා රැසත් ලැබී ඇත.

Related posts

ලංකාව ඉන්ධන අර්බුදයක…

Malar FM

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Malar FM

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

Malar FM