කොරියානු අලුත් රජය ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් – කොරියානු තානාපති මියොන් ලී
නව කොරියානු රජය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් බව, මෙරට කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය ප්‍රකාශ කළාය. ජනාධිපති ලේකම්...