Local NewsNewsකොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..Malar FMApril 3, 2024April 3, 2024 by Malar FMApril 3, 2024April 3, 2024016612 කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති...
NewsPoliticalරාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…Malar FMApril 3, 2024April 3, 2024 by Malar FMApril 3, 2024April 3, 2024013520 රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ...
BusinessBusiness NewsNewsවාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 2024013508 වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින්...
Local NewsNewsඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 2024013611 වසර හතරක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඇප මත නිදහස් කරන ලෙස...
NewsPoliticalපොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 202409826 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා...
Local NewsNewsසතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 2024012295 සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට (02) දින සිට පාරිභෝගිකයන්ට අවස්තාව සලසා දි ඇත. රු...
Local NewsNewsග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 2024010071 අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය. එම වෘත්තීය සමිති...
Local NewsNewsප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයිMalar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 2024017931 ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. මෙරට සංචාරක කර්මාන්තය අදාලව අදහස්...
Local NewsNewsඋනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 2024011463 ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිතව විවිධ අපචාර සිදුවන බව ජනතාව පවසයි. ගාල්ලේ සිට බෙන්තොට දක්වා සහ ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළ තීරය ආශ්‍රිත ඇති වැටකෙයියා...
Local NewsNewsලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..Malar FMApril 1, 2024April 3, 2024 by Malar FMApril 1, 2024April 3, 2024012163 ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව එක්සත්...