Local NewsNewsඅදානි වැඩ අරඹයි..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024010404 බලයට ‘ඉව අල්ලන’ සියලු දේශපාලන පක්‍ෂ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත්...
Local NewsNewsඋණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024041 උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව...
NewsPoliticalමං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 202409276 තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. නමුත් තමන් වැසිකිලි වලට...
NewsPoliticalඑන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024015923 නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ...
Local NewsNewsඉන්ධන මිල සංශෝධනයක්..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024015488 අද මධ්‍යම රත‍්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින...
Local NewsNewsලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024011188 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය...
NewsPoliticalනාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024014519 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව...
Local NewsNewsකොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමයMalar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024013490 ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 80කට අඩුවෙන්...
Local NewsNewsවිදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024013487 රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි. ඔවුන් එම ප්‍රයත්නයෙන්...
International NewsNewsකටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024012224 ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන්තොටපලට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇයගේ ගමන් මල්ලේ තිබී ජීව පතොරමක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත්...