Local NewsNewsපිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024020039 මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන්...
NewsPoliticalJVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රිMalar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024023166 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
NewsPoliticalඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024015707 ලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත් ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ නිසා වසර දෙකකට...
BusinessBusiness NewsNewsසහල් මිල වේගයෙන් පහතට…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024016485 සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි. ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න...
NewsPoliticalනාමල් සමග 40ක් විපක්‍ෂයකට…?Malar FMMarch 2, 2024 by Malar FMMarch 2, 2024019910 ඉදිරි කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිහක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව සති අන්ත පුවත්පත්...
BusinessBusiness NewsNewsරෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024025254 ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබා ගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සූක්ෂ්ම තරගයකට අවතීර්ණ වී ඇති බව...
NewsPoliticalකතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024014516 කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා...
NewsPoliticalපාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024013038 තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත. තම පුද්ගලික ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට...
BusinessBusiness NewsNewsබිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024013296 බිත්තර සඳහා යළි උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නා ලෙස යෝජනා කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද...
Local NewsNewsඋෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024014756 පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර...