Local NewsNewsනියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..Malar FMDecember 8, 2023 by Malar FMDecember 8, 2023019936 වලව කලාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර ඇති අතර මෙම මාසය අවසන් වන විට වගා හානි...
Local NewsNewsචන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…Malar FMDecember 8, 2023December 8, 2023 by Malar FMDecember 8, 2023December 8, 2023019929 විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය. විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව...
BusinessBusiness NewsNewsලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..Malar FMDecember 8, 2023December 8, 2023 by Malar FMDecember 8, 2023December 8, 2023020419 ‘කන – බොන’, ‘අඳින – පළඳින’ සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට...
BusinessBusiness NewsNewsPoliticalජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023016048 සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Local NewsNewsමද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023014853 මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ. සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට...
BusinessBusiness NewsNewsජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023022601 ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල...
BusinessBusiness NewsNewsවාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023026043 විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර...
NewsPoliticalතව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023014855 දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. එම මුදල ලැබීමත් සමග...
BusinessBusiness NewsNewsලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිමMalar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023018847 මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත...
NewsPoliticalඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්Malar FMDecember 6, 2023December 8, 2023 by Malar FMDecember 6, 2023December 8, 2023010322 ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් මහා ජාතික අධ්‍යාපනික සංග්‍රාමයක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ...