BusinessBusiness NewsNewsරාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි..Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023031830 රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එම සැලසුම පරාජයට පත් කිරීමට ගතහැකි සියලුම...
BusinessBusiness NewsNewsපෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023010056 ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මුදල් රාජ්‍ය...
Local NewsNewsමර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023014220 මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000 ක ණය මුදලක් තවමත් ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ...
NewsSportsSports Newsකඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපතිMalar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 2023020022 තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල්...
Local NewsNewsපාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..Malar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 2023015512 වැල්ලම්පිටිය – වේරගොඩ පාසලේ තාප්පයක් සිසුන් පිරිසක් මතට කඩා වැටීමෙන් 06 හැවිරිදි සිසුවියක් මරණයට පත්ව ඇත. අනතුරින් තුවාල ලත් තවත් සිසුන් පස් දෙනෙකු කොළඹ ජාතික...
NewsPoliticalජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..Malar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 2023019943 නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතත් තම...
Local NewsNewsආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..Malar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 202308831 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම...
NewsPoliticalඅරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..Malar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 2023031519 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී...
NewsPoliticalකුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂMalar FMNovember 14, 2023November 26, 2023 by Malar FMNovember 14, 2023November 26, 2023019922 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ...
BusinessBusiness NewsNewsඅලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්Malar FMNovember 14, 2023November 26, 2023 by Malar FMNovember 14, 2023November 26, 2023037027 මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් නොලැබුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. අද වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත්...