NewsSportsSports Newsදිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්Malar FMNovember 5, 2019 by Malar FMNovember 5, 2019090 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා. මෙවර කී‍්‍රඩකයින්...
NewsSportsSports Newsතරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්Malar FMNovember 4, 2019 by Malar FMNovember 4, 2019078 මේ දක්වා ලෝකයේ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග සංඛ්‍යාව දහස සම්පූර්ණ කර තිබෙනවා. දහස් වන තරගය ලෙස පැවැත්වුණේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයයි....
International NewsNewsඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්Malar FMNovember 2, 2019 by Malar FMNovember 2, 2019088 ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉකුත් දා...
NewsSportsSports Newsරග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේMalar FMNovember 2, 2019 by Malar FMNovember 2, 2019083 2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රේණිගත කිරීම් අනුව ලොව...
NewsSportsSports News3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකීMalar FMNovember 1, 2019 by Malar FMNovember 1, 2019085 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන...
NewsSportsSports Newsශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයිMalar FMOctober 31, 2019 by Malar FMOctober 31, 2019082 ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙක පරාජයට පත්වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත...
EntertainmentEntertainment NewsNewsටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයිMalar FMOctober 31, 2019 by Malar FMOctober 31, 2019077 ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක අපි ඇගේ නිවහනට පිවිසියෙමු. සැබෑ...
NewsPoliticalරට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයිMalar FMOctober 27, 2019 by Malar FMOctober 27, 2019087 මම එන්නේ දේශය පාලනය කරන්න නෙවෙයි දේශයට සේවය කරන්න බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාතර, කඹුරුපිටියේ අද (25) පැවති රැස්වීමකට එක්වෙමින්...
NewsPoliticalගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..Malar FMOctober 27, 2019 by Malar FMOctober 27, 2019099 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා...
Local NewsNewsපාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”Malar FMOctober 27, 2019 by Malar FMOctober 27, 2019081 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ...