Category : News

Local NewsNews

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Malar FM
දුරකතන ඇතුළු සංනිවේදන ජලාවලන්ට බාධා කල හැකි උපකරණ 08ක් පොලීසිය විසින් මීගමුව ප‍්‍රදේහයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කලේ මුස්ලිම්...
Local NewsNews

මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..

Malar FM
රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි....
Local NewsNews

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

Malar FM
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර...
Local NewsNews

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

Malar FM
හමුදා නිල ඇදුම් තොගයක් ගෝනි 10ක අසුරා සගවා තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හමුදා නිල ඇදුම් 1000ක් පමණ වූ මෙම තොගය සොයාගෙන ඇත්තේ ගාල්ල...
Local NewsNews

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Malar FM
ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 21වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන...
Local NewsNews

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Malar FM
අන්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා. මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත...
Local NewsNews

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

Malar FM
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මීට හේතුව ලෙස...
EntertainmentEntertainment NewsNews

එකා­ මෙන් රට­ත්, ජාති­යත් ආරක්ෂා කරමු -වස්ති

Malar FM
වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා...
EntertainmentEntertainment NewsNews

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Malar FM
විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ...
International NewsNews

දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්

Malar FM
ෆොනී සුළි කුණාටුව අද (03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසා සිටියේය. එය මේ වන විට පැයට...