Local NewsNewsකම්කරු දිනය අදMalar FMMay 1, 2019 by Malar FMMay 1, 2019094 ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් මෙවර දේශපාලන පක්‍ෂවල මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වෙන්නේ නැහැ....
Local NewsNewsගුවන්තොටුපළට පිවිසීමට විකල්ප මාර්ග භාවිත කරන්නMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019080 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක කටයුතු හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි රථවාහන තදබදයක් පවතියි. මේ හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්...
Local NewsNews‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019091 ‘ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ. වී ඊළඟ පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි...
NewsPoliticalත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයිMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019092 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ...
Local NewsNewsඋසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019081 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය...
NewsPoliticalරට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකොMalar FMApril 30, 2019 by Malar FMApril 30, 20190101 රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය...
NewsPoliticalඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -VideoMalar FMApril 30, 2019 by Malar FMApril 30, 20190102 තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනතාව විසින් තමන් ඉල්ලා...
EntertainmentEntertainment NewsNewsමම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි මුළු ඇඟම හිරි වැටෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්Malar FMApril 30, 2019 by Malar FMApril 30, 2019095 පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ...
Local NewsNewsසමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයිMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019075 පාස්කු ඉරුදින සිදු වූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්...
Local NewsNewsසුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..Malar FMApril 29, 2019 by Malar FMApril 29, 20190108 වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුනු වර්ෂාවත් සමග බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම...