NewsPoliticalඅද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..Malar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024035 අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නමුත් මාලිමාණ්ඩුව පැමිණි...
Local NewsNewsපුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියතිMalar FMDecember 22, 2024December 30, 2024 by Malar FMDecember 22, 2024December 30, 2024022396 පෞද්ගලික මට්ටමෙන් වාහන ආනයනය කිරීමට ඉඩදීම ගැටලුවක් නොවන නමුත් එම වාහන විකිණීමට අවස්ථාව නොදිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්විගේ මහතා...
NewsPoliticalතවත් කැබිනට් ඇමතිවරයෙක්..?Malar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024023688 සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ...
Local NewsNewsජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..Malar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024013615 ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ඔහුගේ නමට ජනාධිපති අරමුදලින්...
Local NewsNewsරජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…Malar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024017016 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි. හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර...
Local NewsNewsකේක් මිල බහී..Malar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024013678 උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව කේක් මිළ...
Local NewsNewsසහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..Malar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024025819 වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ගොවීන් ඉල්ලා සිටිය ද මෙම මුදලට වී ලබාගෙන දැනට පවතින පාලන මිලට සහල් ලබා දිය නොහැකි බව කුඩා හා...
Local NewsNewsමෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා.. ‘Thats my boy’ කියනවා වගේ..- දිල්කා සිඩ්නි සිටMalar FMDecember 22, 2024December 22, 2024 by Malar FMDecember 22, 2024December 22, 2024012578 නාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේ කරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන...
NewsPoliticalවර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්Malar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024023728 පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක රටක් ලෙස හිස ඔසවන බව Fitch Rating වැනි ආයතන පවසමින් සිටින බව ඇමති බිමල් රත්නායක මහතා පවසයි. කොලඹදී...
NewsPoliticalජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- කොට්ටච්චිMalar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024013602 ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කීමටත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් එයා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි...