Local News News

තවත් 06කට කොරෝනා.. දැන් 244යි…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙකු හඳුනාගෙන ඇත.

මෙම 06 දෙනාම නිරෝධායන මධ්‍යස්තානවලින් හමු වූ අය වන අතර ඔවුන් පවුල් දෙකකට අයත් අය වෙයි.

ඒ අනුව මෙරටින් හමුවූ ආසාදිතයන් ප්‍රමාණය 244 දක්වා ඉහළ යයි.

දැනට රෝගීන් 77 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර 07 දෙනකු මරණයට පත්විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..

Shiran Viraj

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Shiran Viraj

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..

Shiran Viraj

Leave a Comment