News Political පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024021145 බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස්... Read more
News Political මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්දShiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024025749 නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ... Read more
News Political රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..Shiran VirajDecember 30, 2024December 30, 2024 by Shiran VirajDecember 30, 2024December 30, 2024012047 රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ. එහි සභාපති සමිත... Read more
News Political මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමතිShiran VirajDecember 29, 2024December 30, 2024 by Shiran VirajDecember 29, 2024December 30, 202408792 අද ඇති වි තිබෙන සහල් හා ලුණු ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට භාරගත නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. වර්තමාන ආණ්ඩුව පැමිණ... Read more
News Political රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමතිShiran VirajDecember 29, 2024December 30, 2024 by Shiran VirajDecember 29, 2024December 30, 2024014702 ටියුෂන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හෝ නියාමනය මේ මොහොතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය. එහෙත් ප්‍රාථමික,... Read more
News Political බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රීShiran VirajDecember 29, 2024December 30, 2024 by Shiran VirajDecember 29, 2024December 30, 2024010034 විපක්ෂය බියවෙන තරමේ ජාත්‍යන්තර සබඳතා ප්‍රමාණයක් නව ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සඳහන් කරයි. කොටස් වෙළඳපොළද දිනෙන්... Read more
News Political කුඩු රටට පැමිණීම, හොරු රට පැනීම වැළැක්වීමට ජනපති ගත් තීන්දු මෙන්න…Shiran VirajDecember 28, 2024December 30, 2024 by Shiran VirajDecember 28, 2024December 30, 2024028453 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක්... Read more
News Political කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..Shiran VirajDecember 28, 2024December 30, 2024 by Shiran VirajDecember 28, 2024December 30, 2024025871 පොලිසිය මෙතෙක් ඇල්ලුයේ කුඩු භාවිත කරන අව බවත් කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමට... Read more
News Political මාස දෙකෙන් ගෙඩි හැදෙන වර්ගයක් තිබුනා නම් පොල් දෙන්න තිබුනා..Shiran VirajDecember 22, 2024December 22, 2024 by Shiran VirajDecember 22, 2024December 22, 2024036587 මාස දෙකකින් සිටුවා ඵලදාව ලැබෙන පොල් වර්ගයක් ලෝකයේ මෙතෙක් සොයාගෙන නැතැයි නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි. එවන් පොල් ප්‍රභේදයක් ඇත්තේ නම් ඒවා සිටුවා... Read more
News Political අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..Shiran VirajDecember 22, 2024December 22, 2024 by Shiran VirajDecember 22, 2024December 22, 202404 අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නමුත් මාලිමාණ්ඩුව පැමිණි... Read more